08 May 2025


පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් සභා ගර්භයෙන් එළියට



යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ච්චුනා රාමනාදන් සභා ගර්භයෙන් ඉවත් කිරීමට මුලසුනේ මන්ත්‍රීවරයා කටයුතු කර තිබෙනවා.

ඒ පාර්ලිමේන්තු කටයුතුවලට බාධා කිරීම හේතුවෙන්.

පාර්ලිමේන්තුවේ අද (08) පැවැත්වෙන විවාදය අතරතුර රිතී ප්‍රශ්නයක් මතුකරමින් ඇති වූ ගැටලුකාරී තත්ත්වය හේතුවෙන් ඔහුව මෙලෙස සභාගර්භයෙන් ඉවත්කිරීමට පියවරගෙන ඇති බවයි වාර්තා වන්නේ.

 
(colombotimes.lk)