ජනාධිපති අනුර කුමාර දිසානායක මිහින්තලේ විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතතන හිමියන් ගෞරව සම්මානයක් පිරිනමා තිබෙනවා.
ඒ අනුව මෙවර රාජ්‍ය පොසොන් උත්සයට පූර්ණ රාජ්‍ය අනුග්‍රහය දැක්වීම වෙනුවෙන් ජනාධිපතිවරයාට මහා මහේන්ද්‍ර ප්‍රසාදිනි යන ගෞරව නාමය පිළිගනවා ඇති බවයි වාර්තා වන්නේ.