13 June 2025


මගීන් 242ක් සමඟ ගුවන් යානයක් කඩා වැටෙයි



මගීන් 242දෙනෙක් සමඟ ලන්ඩන් බලා යමින් සිටි ඉන්දීය ගුවන් යානයක් අහමදාබාද් ගුවන් තොටුපළට ආසන්නයේ පිහිටි මේඝානිනගර්හී නේවාසික ප්‍රදේශයකට කඩා වැටී තිබෙනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ගුවන්යානය අහමදාබාද් සිට ගුවන් ගතවීමෙන් අනතුරුව සුළු මොහොතකින් කඩා වැටී ඇති බවයි.  

 
(volombotimes.lk)