colombotimes.lk
සිංහල | English

08 September 2024


වෘත්තීය සමිති දහයකට වාරණ නියෝගයක්



කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෘත්තිය සමිති 10 කට ස්ථාන කිහිපයකට ඇතුල්වීම තහනම් කරමින් අද (21) වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව මුදල් අමාත්‍යංශය, ජනාධිපති ලේකම් කාර්යාලය, මහ බැංකුව සහ ජනාධිපති මන්දිරය යන ස්ථානයන් මෙම වාරණ නියෝගයට ඇතුළත්.

එමෙන්ම මහජනතාවට පීඩාවක් හෝ රථවාහන තදබදයක් ඇති නොකළ යුතු බවයි එහි වැඩිදුරටත් සඳහන් වන්නේ.
(colombotimes.lk)