08 April 2025


දිස්ත්‍රික්ක කිහිපයකට නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත්කෙරේ



පහත ප්‍රදේශ සඳහා නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. 

ඒ ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය විසින්.
(colombotimes.lk)
 
2023.05.11 දින ප.ව. 6:30 සිට 2023.05.12 දින ප.ව. 6:30 දක්වා
 
අනතුරු ඇඟවීමේ මට්ටම 2 - අවදානයෙන් සිටින්න (ඇම්බර්)
 
කළුතර දිස්ත්රික්කය:
- වලල්ලාවිට
- පාලින්දනුවර
 
මාතර දිස්ත්රික්කය:
- පිටබැද්දර
 
රත්නපුර දිස්ත්රික්කය:
- කිරිඇල්ල
- ඇහැළියගොඩ
 
අනතුරු ඇඟවීමේ මට්ටම 1 - විමසිලිමත් වන්න (කහ)
කොළඹ දිස්ත්රික්කය:
- පාදුක්ක
- සීතාවක
 
ගාල්ල දිස්ත්රික්කය:
- යක්කලමුල්ල
- බද්දේගම
- ඇල්පිටිය
- නාගොඩ
- නෙළුව
 
කළුතර දිස්ත්රික්කය:
- බුලත්සිංහල
 
කෑගල්ල දිස්ත්රික්කය:
- යටියන්තොට
- දැරණියගල
 
මාතර දිස්ත්රික්කය:
- කොටපල