17 April 2025


පුංචි ඡන්දය සම්බන්ධයෙන් පැමිණිලි 880ක්



2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව ගත වූ පැය 24ක කාලය තුළ පැමිණිලි 79ක් ලැබී තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ නීතී උල්ලංඝණය කිරීම් 75ක්, ප්‍රචණ්ඩ ක්‍රියා 1ක් සහ වෙනත් 3ක් එම පැමිණිලිවලට ඇතුළත් බවයි.

2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව මාර්තු 20වනදා සිට 07වනදා දක්වා කාලය තුළ ප්‍රචණ්ඩක්‍රියා 05ක්, නීතී උල්ලංඝණය කිරීම් 830ක් ඇතුළු පැමිණිලි 880ක් ලැබී තිබෙනවා.



(colombotimes.lk)