06 July 2025

logo

ඉන්දුනීසියාවේ භූ කම්පනයක්



ඉන්දුනීසියාවේ බටහිර අචේහ් (Aceh) ප්‍රාන්තයේ භූ කම්පනයක් හටගෙන තිබෙනවා.

එහි ප්‍රබලත්වය රික්ටර් මාපකයේ ඒකක 5.9ක් ලෙස සටහන් වී තිබෙන බවයි වාර්තා වන්නේ.

මෙම භූ කම්පනය අද (08) අලුයම 2.48ට පමණ හටගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ භූ කම්පනය හේතුවෙන් සුනාමි තත්ත්වයක් ඇති වීමට ඉඩක් නොමැති බවයි.

(colombotimes.lk)