න්‍යෂ්ටික වැඩසටහන් සම්බන්ධයෙන් ඉරානය සමඟ සෘජු සාකච්ඡා පවත්වන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළා.
ඒ ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ධවල මන්දිරයේ දී හමුවූ අවස්ථාවේදීයි.
ඉරානය සමඟ එම සෘජු සාකච්ඡා ලබන සෙනසුරාදා පවත්වන බව ඇමරිකානු ජනාධිපතිවරයා සඳහන් කළා.
(colombotimes.lk)