06 July 2025

logo

ඩුබායිහී ඔටුන්න හිමි කුමරු ඉන්දියාවට



ඩුබායිහී ඔටුන්න හිමි කුමරු වන Hamdan bin Mohammed Al Maktoum ඉන්දියාවට පැමිණ තිබෙනවා.

ඒ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ආරාධනයකට අනුව නිල රාජ්‍ය සංචාරයක් වෙනුවෙන්.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ නව දිල්ලි ගුවන් තොටුපළේදී ඔහුව ඉන්දීය රජයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක්ද එක්ව උත්සවාකාරයෙන් පිළිගත බවයි.

Hamdan bin Mohammed Al Maktoum කුමරු ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමඟ ද්විපාර්ශවික සාකච්ඡා වටයකට එක්වීමට නියමිතව තිබෙනවා.

(colombotimes.lk)