colombotimes.lk
සිංහල | English

18 October 2024


රාජ්‍ය සේවකයන්ට ජනපතිගෙන් පණිවුඩයක්



කාර්යක්ෂම ජනතාවාදී රාජ්‍ය සේවයක් නිර්මාණය කිරීම සඳහා කැපවන රාජ්‍ය සේවකයන් වෙනුවෙන් තමන් පෙනී සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

පුරවැසියා වෙනුවෙන් කටයුතු කරන රාජ්‍ය නිලධාරීන්ට මෙතෙක් කල් පැවති සාම්ප්‍රදායික දේශපාලන පළිගැනීම්වලට මින් ඉදිරියේදී මුහුණු දීමට සිදු නොවන බවයි ජනාධිපති වැඩිදුරටත් කියා සිටියේ.

(colombotimes.lk)