ධාවනය වෙමින් තිබූ ත්‍රීරෝද රථයක් තාක්ෂණික දෝෂයක් හේතුවෙන් අද (16) උදෑසන හදිසියේ ගිනි ගැනීමට ලක්වී තිබෙනවා.
ඒ ගම්පොල ප්‍රදේශයේදීයි.
ගම්පොල පොලීසිය සහ ප්‍රදේශවාසීන් ගේ මැදිහත්වීමෙන් ගින්න පාලනය කර ඇති අතර අනතුරින් කිසිවෙකුටත් හානියක් සිදුවී නොමැති බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)
