ශ්‍රී ලංකාවට ආවේණික නව මදුරු විශේෂයක් මීරිගම ප්‍රදේශයෙන් හඳුනාගෙන තිබෙනවා.
එම මදුරු විශේෂය කියුලෙක්ස් ලොපසෙරමියා සින්ටලස් ලෙස නම් කර ඇති බවයි වාර්තා වන්නේ.
වෛද්‍ය පර්යේෂණායතනයේ කීට විද්‍යාඥ ගයාන් කුමාරසිංහ සඳහන් කළේ ප්‍රධාන පෙළේ වෛරස් වාහකයෙක් ලෙස එම මදුරු විශේෂ හඳුනාගෙන ඇති බවයි.
(colombotimes.lk)