colombotimes.lk
සිංහල | English

20 May 2024

අද පෑලියගොඩ මාළු මිල මෙන්න



අද (09) පෑලියගොඩ මාළු මිල සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව මාළු කිලෝග්‍රෑම් එකක මිල ගණන් පහතින්,
   
සාලයා - රු.350.00/400.00
හුරුල්ලෝ - රු 700.00
බලයා - රු.800.00
ලින්නා - රු.650.00/700.00
කෙලවල්ලා - රු.1600.00
පරව් - රු.1500.00
තලපත් - රු.1700.00
බෝල්ලෝ - රු.1000.00
කුම්බලාවා - රු.1200.00
ඉරටවල්ලා - රු.800.00
ඉස්සෝ - රු.1400.00
දැල්ලා - රු.1100.00 සිට
(colombotimes.lk)