විදුලිබිල අඩු කිරීමත් සමඟ ෆොටෝ කොපියක මිල අඩු කිරීමට තීරණය කර ඇති බව ලංකා කොමියුනිකේෂන් හිමිකරුවන්ගේ සංගමය පවසනවා.එහි සභාපති ඉන්ද්‍රජිත් පෙරේරා සඳහන් කළේ රුපියල් 3ත් 5ත් අතර ප්‍රමාණයකින් ෆොටෝ කොපියක මිල අඩු කිරීමට කටයුතු කරන බවයි.(colombotimes.lk)