09 May 2025


සිරි දළදා වන්දනාවට පැමිණෙන ජනතාවගේ සනීපාරක්ෂාවට වැඩපිළිවෙළක්



සිරි දළදා වන්දනාවට පැමිණෙන ජනතාවගේ සනීපාරක්ෂක පහසුකම් සැලසීම වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙනවා.

මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත සඳහන් කළේ සැදැහැවතුන් වෙනුවෙන් තාවකාලික සහ ජංගම වැසිකිළි පද්ධති, සෞඛ්‍ය මධ්‍යස්ථාන ඇතුලු පහසුකම් රැසක් සලසා ඇති බවයි.

දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමේ අවස්ථාව අද (18) පපස්වරු 3.00 සිට පස්වරු 5.00 දක්වා සැදැහැවතුන්ට සළසා දී තිබෙනවා.
 
(colombotimes.lk)