09 May 2025


රටට ගැළපෙන ක්‍රමවේදයකට ණය ලබා ගැනීමට වැඩපිළිවෙළක්



මෙවර අයවැය ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් රජයට නිසි වැඩපිළිවෙළක් තිබෙන බව මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය හර්ෂණ සූරියප්පෙරුම ප්‍රකාශ කළා.

ඒ අද (20) මුදල් අමාත්‍යංශයේ වැය ශීර්ෂය පිළිබඳ පාර්ලිමේන්තුවේ පැවැත්වෙන විවාදයට එක්වෙමින්.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ පසුගිය සමයේ මෙන් commercial ratesවලට ණය ගැනීම වෙනුවට රටට ගැළපෙන ක්‍රමවේදයකට ණය ලබා ගැනීමට වැඩපිළිවෙළක් සූදානම් කර තිබෙන බවයි.

(colombotimes.lk)