13 June 2026

logo

රුපියල තවත් අවප්‍රමාණය වෙයි



ශ්‍රී ලංකා මහා බැංකුව විසින් නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (05) ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල තවදුරටත් අවප්‍රමාණය වී තිබෙනවා. 

ඒ අනුව ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල සටහන් වුණේ රුපියල් 332.27ක් ලෙසයි.

එමෙන්ම එහි විකුණුම් මිල රුපියල් 342ක් ලෙස සටහන් වුණා.

(colombotimes.lk)