colombotimes.lk
සිංහල | English

04 May 2024

SL Vs Ban 3rd T20 | බංගලියන්ට එරෙහිව නුවන්ගෙන් කඩුලු හතරක්



ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර තීරණාත්මක 3 වන සහ අවසන් T20 ක්‍රිකට් තරගය මේ වන විට පැවැත් වෙනවා.

එහිදී වේගපන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර කඩුලු හතරක් ලබා ගැනීමට සමත් වුණා.
 
එමෙන්ම ශ්‍රී ලංකාව වෙනුවෙන් කඩුලු ත්‍රිත්වයක් වාර්තා කළ ක්‍රීඩකයන්ගේ වාර්තා අතරට ඔහු එක්වනවා.

ලකුණු 175ක ඉලක්කයක් හඹා යන බංගලාදේශ කණ්ඩායම මේ වනවිට කඩුලු 5ක් දැවී ලකුණු 25ක් රැස් කර ගෙන සිටිනවා.