08 June 2025


පොළොන්නරුවේ ඛේදවාචකයක්



පොළොන්නරුව බාලඇල්ල වැවේ දියනෑමට ගිය සිව්දෙනෙක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

ඔවුන් රත්මලාන ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් බවට හඳුනාගෙන ඇති බවයි වාර්තා වන්නේ. 

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අරලගංවිල පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා. 

 
(colombotimes.lk)