08 June 2025


සිමෙන්ති මිල ඉහළට



කිලෝ ග්‍රෑම් 50 සිමෙන්ති කොට්ටයක මිල ඉහළ දැමීමට සිමෙන්ති සමාගම් තීරණය කර තිබෙනවා. 

ඒ අනුව කිලෝග්‍රෑම් 50 සිමෙන්ති කොට්ටයක තොග මිල රුපියල් 100කින් ඉහළ දැමීමට නියමිත බවයි වාර්තා වන්නේ. 

 
(colombotimes.lk)