වැල්වැටිතුරෙයි ප්‍රදේශයට එපිටින් වූ මුහුදු කලාපයේදී කේරළ ගංජා තොගයක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
එහිදී පුද්ගලයින් සිව්දෙනෙක්ද අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
නාවික හමුදාව සඳහන් කළේ එම සැකකරුවන් සතුව තිබී කේරළ ගංජා කිලෝග්‍රෑම් 322ක් සොයා ගෙන ඇති බවයි.