05 January 2025


කොටස් වෙළඳපොළ ඉතිහාසගත වාර්තාවක් තබයි



කොළඹ කොටස් වෙළඳපොළේ අද (02) සියලු කොටස් මිල දර්ශකය ඒකක 16,000 සීමාව පසුකර තිබෙනවා.

ඉතිහාසයේ පළමුවරට මෙම සීමාව පසුකර තිබෙන බවයි වාර්තා වන්නේ.

ඒ අනුව කොටස් මිල දර්ශකය ඒකක 16,151.20ක් ලෙස සටහන් වනවා.

S&P SL20 දර්ශකයට අනුව 2024 වසරේදී කොළඹ කොටස් වෙළඳපොළේ 58.46%ක වර්ධනයක් සිදු වී තිබෙන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)