colombotimes.lk
සිංහල | English

19 September 2024

INTERNATIONAL
POLITICAL


දක්ෂිණ අධිවේගයේ බිහිසුණු අනතුරක්



දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදුව සිට බද්දේගම අතර කොළඹ දෙසට 88.3 කිලෝමීටර් කණුව ආසන්නයේ කන්ටේනර් රථයක් මාර්ගය හරහා පෙරළි ගොස් අනතුරක් සිදු වී තිබෙනවා.

එම අනතුර අද (19) අලුයම් කාලයේ සිදු වී තිබෙන බවයි වාර්තා වන්නේ.
 
කොළඹ දෙසට ධාවනය එක්පසක මත්තීරු දෙකෙන් එක් මංතීරුවක් අවහිර වී ඇති නමුත් අනෙක් මන්තීරුවේ රථ වාහන ගමනා ගමනය සාමාන්‍ය පරිදි සිදුවන බව වාර්තා වනවා.

(colombotimes.lk)