නාරාහේන්පිට ජාතික රුධිර මධ්‍යස්ථානයේදී ලබන 18වනදා ලේ දන් දීමේ වැඩසටහනක් සංවිධානය කර තිබෙනවා.
ඒ ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයීය ආදී විද්‍යාර්ථයින්ගේ එකමුතුව විසින්.
මෙම ලේ දන් දීමේ වැඩසටහනට සහභාගී වීම වෙනුවෙන් ලබන 18වනදා පෙරවරු 9.00 සිට නාරාහේන්පිට ජාතික රුධිර මධ්‍යස්ථානයට පැමිණෙන ලෙස ආරාධනා කර තිබෙනවා.