හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණය විසින් වරෙන්තුවක් නිකුත් කර තිබෙනවා.ඒ 2021 වසරේදී ප්‍රමිතියෙන් තොර පොහොර තොගයක් ආනයනය කළ බවට එල්ල වූ චෝදනාවක් සම්බන්ධයෙන්. (colombotimes.lk)