පාර්ලිමේන්තුව ලබන 20වනදා සිට 23වනදා දක්වා රැස්වීමට නියමිතව තිබෙනවා. පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ එම දිනවල පෙරවරු 9.30 සිට පස්වරු 5.30 දක්වා කාලය තුළ පාර්ලිමේන්තුව රැස්වන බවයි. (colombotimes.lk)