17 May 2025


දුම්රිය ස්ථානාධිපතිවරුන් අද මධ්‍යම රාත්‍රියේ සිට එක්දින වැඩ වර්ජනයක



දුම්රිය ස්ථානාධිපතිවරුන් අද (16) මධ්‍යම රාත්‍රියේ සිට වැඩවර්ජනයක් ආරම්භ කිරීමට පියවර ගෙන තිබෙනවා.

සිය ගැටලු කිහිපයක් සඳහා විසඳුම් නොලැබීම හේතුවෙන් ඔවුන් මෙම වැඩවර්ජනය ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ. .

මෙම වැඩවර්ජන ක්‍රියාමාර්ගය හේතුවෙන් රාත්‍රී තැපැල් දුම්රිය රැසක් අවලංගු කිරීමටද දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.


(colombotimes.lk)