22 January 2025


අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල අඩුකරයි



මහජනතාවට සහන සැලසීමේ අරමුණින් ලංකා සතොස ආයතනය අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල අඩු කර තිබෙනවා.

එම ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ දිවයින පුරා පිහිටි සියලුම ලංකා සතොස අලෙවිසැල් මඟින් අදාළ භාණ්ඩ පාරිභෝගිකයන්ට අද (22) සිට ලබාගත හැකි බවයි.

අඩුකර ඇති එම භාණ්ඩ පහතින්,




(colombotimes.lk)