පාර්ලිමේන්තු වෙබ් අඩවියේ විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේකරගේ නම ඉදිරියෙන් සඳහන්ව තිබූ මහාචාර්ය පදවි නාමය ඉවත් කරගෙන තිබෙනවා.
ඒ අමාත්‍යවරයා කළ ඉල්ලීමකට අනුවයි.
තමා විශ්ව විද්‍යාලසේවයේ නොමැති වීම හේතුවෙන් මහාචාර්ය නාමය පාවිච්චි නොකරන බව අමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා.
(colombotimes.lk)