2024 දෙසැම්බර් 26 වන හෙට දිනයට සුනාමි ව්‍යසනය සිදු වී වසර 20ක් සපිරෙනවා. ආපදා කළමණාකරන මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ඒ හේතුවෙන් හෙට දිනයේ උදෑසන 9.25 සිට විනාඩි 02ක කාලයක් නිශ්ශබ්දතාවය සුරකින ලෙසයි.