ලබන වසරේ ජනවාරි 01 වනදා සිට වයස අවුරුදු 12ට අඩු දරුවන් වෙළඳ ප්රචාරණයන්ට යොදා ගැනීම තහනම් කිරීමට අදාළ ගැසට් නිවේදනය ඉදිරි දින කිහිපය තුළ නිකුත් කිරීමට නියමිතයි.
මෙම ගැසට් නිවේදනය නිකුත් කිරීමට නියමිතව ඇත්තේ මෙරට දණ්ඩ නීති සංග්රහය සහ ළමා ආරක්ෂණ අධිකාරි පනත උපයෝගී කරගනිමින් බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
colombotimes.lk