ගාල්ල ප්‍රදේශයේ අවන්හලකට ආහාර මිලදී ගැනීමට පැමිණි පාරිභෝගිකයෙක්ට පහරදුන් සැකකරුවන් 11 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ ලද පැමිණිල්ලකට අනුව කළ විමර්ශනවලින් පසු අදාළ සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගෙන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 28වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළ බවයි.
(colombotimes.lk)