වෙරළබඩ මාර්ගයේ දුම්රිය සේවා අඩාල වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.අඟුලාන දුම්රිය ස්ථානය අසල දුම්රිය මාර්ගයක් මෙලෙස කැඩී ගොස් ඇති බවයි වාර්තා වන්නේ. (colombotimes.lk)