නව සංචාරක කලාප 13ක් හඳුනාගෙන තිබෙනවා.
සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති බුද්ධික හේවාවසම් සඳහන් කළේ මේ වන විට මෙරට සංචාරක කලාප 26ක් නම් කර ඇති බවයි.
යාපනය - කුච්චවෙලි, අනුරාධපුර, පොළොන්නරුව, මහනුවර, මාතලේ සහ ත්රිකුණාමලය වැනි ප්රදේශවල නව සංචාරක කලාප පිහිටුවන බවද සභාපතිවරයා ප්රකාශ කළා.
(colombotimes.lk)