මෙරට මුහුදු සීමාව උල්ලංඝණය කළ ඉන්දීය ධීවරයන් 18 දෙනෙක් යාපනය චුන්ඩිකුලම් මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
නාවික හමුදාව සඳහන් කළේ ඔවුන් පැමිණි යාත්රාවක්ද සිය භාරයට ගත් බවයි.
වසරේ මේ දක්වා කාලය තුළ ඉන්දීය ධීවරයන් 515 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
නාවික හමුදාව සඳහන් කළේ යාත්රා 67ක් ද සිය භාරයට ගෙන ඇති බවයි.
(colombotimes.lk)