colombotimes.lk
සිංහල | English

22 September 2024


මෙතෙක් ප්‍රකාශිත ඡන්ද ප්‍රතිඵලවලින් ඡන්ද 213783ක් අනුරට



2024 ජනාධිපතිවරණයේ මෙතෙක් ප්‍රකාශිත නිල තැපැල් ඡන්ද ප්‍රතිඵල සටහනට අනුව ඡන්ද 213,783ක් ලබා ගනිමින් ජාතික ජන බලවේගයේ ජනාධිපතිධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක පෙරමුණේ පසුවනවා.

ප්‍රධාන අපේක්ෂකයන්ගේ මෙතෙක් ප්‍රකාශිත ඡන්ද ප්‍රතිඵල සටහන පහතින්,

අනුර කුමාර දිසානායක - 213,783

රනිල් වික්‍රමසිංහ - 82,700

සජිත් ප්‍රේමදාස - 76, 199

(colombotimes.lk)