colombotimes.lk
සිංහල | English

22 September 2024


නාමල් රාජපක්ෂගේ බිරිඳ දිවයිනෙන් පිටත්ව යයි



ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක නාමල් රාජපක්ෂගේ බිරිඳ ලිමිණි විනෝජා වීරසිංහ අද (22) අලුයම දිවයිනෙන්  පිටත්ව ගොස් තිබෙනවා.

ඒ අනුව ඇය අද අලුයම 03.30ට ඩුබායි බලා පිටත්ව ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.  

(colombotimes.lk)