colombotimes.lk
සිංහල | English

22 September 2024


ජාතික ජන බලවේගයෙන් විශේෂ නිවේදනයක්



2024 ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කොට ප්‍රතිඵල නිකුත් කිරීමේදී කිසිදු අකටයුත්තකට ඉඩ නොතබා එම කාර්යය ඉතාම නිවැරදිව සහ නිරවුල් ලෙස සිදු කිරීමට මැතිවරණ කොමිසම සහ ඊට අදාළ නිලධාරීන් කටයුතු කරනු ඇති බවට විශ්වාස කරන බව ජාතික ජන බලවේගය පවසනවා.
    
නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කළේ රාත්‍රී ඇඳිරි නීතිය පැනවීම ඡන්ද ප්‍රතිඵල ප්‍රකාශ කරන අවස්ථාවේ මහජන සාමය පවත්වා ගැනීමේ අරමුණින් පමණක් සිදු කරන්නට ඇති බවයි.  

ජාතික ජන බලවේගය නිකුත් කළ එම නිවේදනය පහතින්,





(colombotimes.lk)