මියන්මාර මිනිස් ජාවාරම්කරුවන්ගේ ග්‍රහණයේ සිටි කාන්තාවන් 08ක් ඇතුළු 27 දෙනෙක්ගෙන් යුතු කණ්ඩායමක් ඊයේ (16) දිවයිනට පැමිණ තිබෙනවා.
මේ අතර තවත් 14 දෙනෙක්ගෙන් යුත් කණ්ඩායමක් මියන්මාරයේ මිනිස් ජාවරම්කරුවන්ගේ ග්‍රහණයේ සිටින බවයි වාර්තා වන්නේ.
කෙසේවෙතත් ඔවුන් ගෙන්වා ගැනීමට අවශ්‍ය කටයුතු යොදන ලෙස පසුගියදා අමාත්‍ය විජිත හේරත් උපදෙස් ලබාදී තිබෙනවා.
(colombotimes.lk)