18 December 2024


සජිත්ගේ අධ්‍යාපන සුදුසුකම් ඉදිරිපත් කරන දිනය කියයි



තමා සතු සියලුම අධ්‍යාපන සුදුසුකම් හෙට (18) පෙරවරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළා.

ඒ අද (17) පාර්ලිමේන්තුවේදී අමාත්‍ය නලින්ද ජයතිස්ස යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.

(colombotimes.lk)