18 December 2024


පෞද්ගලික පරිහරණයට වාහන ආනයනය කරන දිනය ජනපති හෙළි කරයි



2025 වසරේදී පෞද්ගලික පරිහරණය සඳහා වාහන ආනයනයට කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා.

ඒ අද (18) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්.
 
එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ 2025 වසරේ පෙබරවාරි 01 වනදා සිට පෞද්ගලික පරිහරණය සඳහා වාහන ආනයනය කිරීමට සැලසුම් කර ඇති බවයි.

(colombotimes.lk)