අයහපත් කාලගුණය හේතුවෙන් ආපදාවට පත් ජනතාවට සහන සහන සැලසීමට රජය විසින් රුපියල් මිලියන 30ක් වෙන්කර තිබෙනවා.
ඒ අනුව අනුරාධපුර දිස්ත්‍රික්කයට රුපියල් මිලියන 06ක් සහ අනෙකුත් දිස්ත්‍රික්ක සඳහා රුපියල් මිලියනය බැඟින් වෙන්කර ඇති බවයි වාර්තා වන්නේ.
ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර සඳහන් කළේ ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි එම මුදල් වෙන් කළ බවයි.
(colombotimes.lk)