02 July 2025

logo

ඇමරිකාවේ TikTok තහනම ඉවතට



පසුගියදා ඇමරිකාවේ තහනම් වූ TikTok යෙදවුමට පිවිසීමට එරෙට ජනතාවට නැවත හැකි වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එරට නව ජනාධිපතිවරයා ලෙස දිවුරුම්දීමට නියමිත ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මෙම තීරණට ගෙන ඇති බවයි.

ජාතික ආරක්ෂාවට පවතින තර්ජනය හේතුවෙන් ඇමරිකාව තුළ TikTok යෙදවුම තහනම් කිරීමට පසුගියදා පියවර ගෙන තිබුණා.

(colombotimes.lk)