10 July 2025

logo

රවුෆ් හකීම් සජිත් සමඟ පැය 72ක සාකච්ඡාවක්



ඉදිරි ජනාධිපතිවරණයේදී සහාය පළ කිරීම පිළිබඳව සජිත් ප්‍රේමදාස සමඟ පැය 72ක් තුළ සාකච්ඡා කරන බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් පවසනවා.

මෙම සාකච්ඡාව කරුණු තුනක් මුල් කර ගනිමින් පැවැත්වෙන බව ඔහු ප්‍රකාශ කළා.

(colombotimes.lk)