ඉන්දියාවේ ගංගා නදියේ අතු ගංගාවක් ලෙස සැලකෙන ගොම්ටි නදියේ අපද්‍රව්‍ය ඉවත් කිරීමට කෘත්‍රිම බුද්ධියෙන් ක්‍රියාත්මක වන බෝට්ටුවක් හඳුන්වා දී තිබෙනවා.
මෙවැනි බෝට්ටුවක් පළමුවරට හඳුන්වා දී ඇති අතර ගං ඉවුරේ සිට දුරස්ථ පාලකයකින් ක්‍රියාත්මක කිරීමේ හැකියාව ඇති බව සඳහන් වනවා.
මෙම බෝට්ටු මාසයක පමණ කාලයක අත්හදා බැලීමෙන් පසු නගර සභාවට බාර දීමට නියමිතයි.
ඉන්දියාවේ නවෝත්පාදන ප්‍රතිපත්ති හා සමාජ විපර්යාස සඳහා වන මධ්‍යස්ථානය මඟින් මෙම බෝට්ටුව නිර්මාණය කර තිබෙනවා.
(colombotimes.lk)