10 May 2025


පොහොට්ටුවේ ප්‍රබලයන් හදිසියේම රැස්වෙයි



ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන බලමණ්ඩල රැස්වීම අද (09) පස්වරුවේ රැස්වීමට නියමිතව තිබෙනවා.

ඒ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන්.

මෙම රැස්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ ඇතුළු එම පක්ෂයේ දේශපාලන මණ්ඩලය සහභාගිවීමට නියමිතව තිබෙනවා.   


(colombotimes.lk)