දසවන පාර්ලිමේන්තුවේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවට සභාපතිවරයෙක් තෝරා පත්කර තිබෙනවා.ඒ අනුව එම කමිටුවට පාර්ලිමේන්තු මන්ත්රී අරවින්ද සෙනරත්ව පත් කර තිබෙන බවයි වර්තා වන්නේ. (colombotimes.lk)