06 July 2025

logo

නෞකා අනතුරු දෙකකින් වූ හානි සෙවීමට කාරක සභාවක්



X-Press Pearl සහ New Diamond නෞකා අනතුරුවලින් සිදු වූ හානිය ගැන සොයා නිර්දේශ ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කර තිබෙනවා.

අමාත්‍ය රමේෂ් පතිරණගේ සභාපතිත්වයෙන් පත් කර ඇති මෙම පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව මන්ත්‍රීවරුන් 14 දෙනකුගෙන් සමන්විතයි.

මේ පිළිබඳව අද (06) පාර්ලිමේන්තුවේදී කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් දැනුම් දී තිබුණා.
(colombotimes.lk)