18 October 2025

logo

ගත වූ පැය 24 තුළ රිය අනතුරුවලින් දිවි අහිමි වූ ගණන හෙළි කරයි



ගතවූ පැය 24 තුළ ප්‍රදේශ කිහිපයක සිදු වූ රිය අනතුරුවලින් කාන්තාවන් තිදෙනෙක් ඇතුළු පුද්ගලයන් 08දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. 

පොලීසිය සඳහන් කළේ තඹුත්තේගම, මාදම්පේ, කයිට්ස්, හබරාදුව, මැදවච්චිය, ගම්පහ සහ කඩවත යන ප්‍රදේශවලදී සිදු වූ අනතුරුවලින් මෙම මරණ සිදුවී ඇති බවයි. 

(colombotimes.lk)