ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිල ඉහළයාම හේතුවෙන් මෙරට වෙළෙඳපොළේ රත්‍රං මිල තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව ඉතිහාසයේ පළමුවරට කැරට් 22 රන් පවුමක මිල අද (17) දිනයේ රුපියල් 379,200ක් සීමාවට පැමිණ තිබෙන බවයි වාර්තා වන්නේ.
එමෙන්ම කැරට් 24 රන් පවුමක මිල රුපියල් 410,00ක් ඉහළ ගොස් තිබෙනවා.
(colombotimes.lk)